16/09/2025

පළාත් පාලන සතිය

slider image

 කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා කොට්ඨාසය


පළාත් පාලන සතිය නිමිති කර ගෙන කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා  කොට්ඨාසය තුළ වැඩසටහන් රැසක් 2025.09.15 සිට 2025.09.21 දින දක්වා සිදුකිරීමට නියමිතය.

  • 2025.09.15 – ජංගම සේවා දිනය
  • 2025.09.16 – පරිසර හා රුක් රෝපන දිනය
  • 2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂන දිනය
  • 2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය
  • 2025.09.19 – සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය
  • 2025.09.20 – මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය
  • 2025.09.21 – සහතිකපත්‍ර ප්‍රදානය හා සමාප්තිය

Top