Departments
DEMOGRAPHIC INFORMATION
Population
50039
Density
142 persons /km2
MC Administrative Area
351.99 km2
කහටගස්දිගිලිය ප්රාදේශීය සභා බල ප්රදේශයේ මුළු ජනගහනය 50039කි. වර්ග කි.මී. 351.99 ක් පුරා පැතිරී පවතින මෙම බල ප්රදේශයේ මුළු ග්රාම නිලධාරී වසම් ගණන 40කි. පවුල් 16,237ක් සිටින අතර ජන්ද බල ප්රදේශ ගණන 10කි. ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ස්ත්රී පුරුෂ ජනගහනය පිළිවෙලින් 26,129 හා 23,910ක් වේ. සිංහල 38,354 ක ජනගහනයක් ද දෙමළ 289ක ජනගහනයක් ද බර් ගර් 01 ක ජනගහනයක් ද වශයෙන් ජාතීන් අනුව ජනගහනය වර්ගීකරණය කළ හැකි වේ.