30 March 2021

දිවා සුරැකුම් මධ්‍යස්ථානය

news images

2023 වර්ෂයේ දී දරුවන් 03දෙනෙකුගෙන් ආරම්භ කරන ලද කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානය මේ වන විට දරුවන් 22නෙකුට පමණ රැකවරණය සලසන මෙම ප්‍රදේශයේ ඇති එකම හා විශ්වාසනීයම මධ්‍යස්ථානය වේ. පාලිකවන් දෙනෙකුගෙන් සමන්විත මෙම මධ්‍යස්ථානය 2026 වර්ෂය සදහා නව අයදුම්පත් කැදවනු ලැබේ.

Top